හත නැකත
ජ්යොතිෂයට අනුව රාශි චක්රය නැකැත් විසිහතකට බෙදාවෙන් කර ඇත. ‘‘නැකතක් යනු අංශක 360°ක් වූ ගෝලයේ විසිහතෙන් කොටසකි. එවිට නැකතකට අයත් වන අංශය ප්රමාණය වන්නේ අංශක 13° කලා 20° කි. නැකතකට පාද 04ක් අයිතිය.
හත නැකත අයත් වන්නේ දහතුන් වෙනි නැකතටය. මෙම නැකැත් පන්තිය (පෙළ) අතක ස්වරූපයක් පවතී. හස්ත යනු අතට කියන නමයි. ඉන්දියාවේ ජ්යෝතිෂයට අනුව හත නැකත භාවිත කරන්නේ හස්ත යනුවෙනි. හස්ත යන පදය හත නැකැත නමින් මෙරට භාවිතයේ යෙදෙයි.
මෙම හත නැකත චන්ද්රයාට අයත්වන අතර බුධහිමි කන්යා රාශියේ අංශක 10° සිට අංශක 23° යි කලා 20’’ දක්වා පැතිර පවතී. මෙහි පළමු පාදය කුජ හිමි මේෂ නවාංශකයටද දෙවන පාදය සිකුරු හිමි වෘෂභ නවාංශකයට ද තුන්වන පාදය බුධහිමි මිථුන නාවාංශකයට ද හත් වෙනි පාදය සඳු හිමි කටක නවාංශකයට ද අයත් වෙයි. ජ්යෝතිෂ ශාස්ත්රයට අනුව හත නැකත සම්බන්ධ විස්තර මේ ලෙසට විග්රහ කර දැක්වීමට පුළුවන.

විවාහය සම්බන්ධ කටයුතු වලදී හත නැකත අයිති දෙපාර්ශය වෙත වපර ඇසින් බැලීමට සමාජගත ප්රශ්නයක්ව පවතී. නැකත පිළිබඳව හරි අවබෝධයක් නැතිනිසා මිනිසුන් මගින් කටකථා දිගින් දිගට ප්රචාරය කිරීම මත සමාජය හත නැකත හිමි ස්ත්රී- පුරුෂයින් අතර විවාහය සිදුකිරීමට බිය පල කරති.
එය ගැමි වහරට අනුව හත නැකතින් ඉපදුනොත් ‘‘දීග හතක් යනවා’’ යන ගැමි වහරේ මුල්බැසගෙන ඇති මිථ්යා අවබෝධයකි.
විවාහය පිලිබද බැලිමේදි හත්වැන්නාධිපතිගේ බල දුබලතාවය හත්වැන්නට වැටෙන සුබ හෝ අසුබ පාප දෘෂ්ඨි හත්වැන්නාධිපති සිටින නැකැත් ආදිය බලා විවාහයට සම්බන්ධ කරුණු අනාවරණය කරගැනීමට පුළුවන. හත නැකත එකකි. හතේ පවතින නැකත තවත් එකකි. මිනිසුන් මෙම තැන් දෙක පටලවා ගෙන ඇති බව පෙනෙයි.
හත නැකතින් උපත ලබන ස්ත්රී පුරුෂයින් තම උත්සාහයෙන්ම දියුණුවට පත්වෙන කළගුණ හොඳින් මතක තියෙන සමාජයේ ප්රසිද්ධිය ලබන නොයෙක් ශාස්ත්රීය කටයුතු වලට මෙන්ම නිර්මාණ කුසලතා ඇති උගත් බුද්ධිමත් අය වෙති. ස්ත්රීන්ට නම් පුරුෂ පක්ෂයෙන්ද පුරුෂයකුට නම් ස්ත්රී පක්ෂයෙන්ද ගෞරවය ආදරය ප්රියමනාප බව හිමි කර ගන්නවා ඇත. දුක- සැප විඳ දරාගැනීමේ ශක්තියද ඇති නිරෝගීමත් ශරීරයක් හිමි වෙයි.
හත නැකතින් උපත ලබන ස්ත්රීන්ට දුටුවන් මන බඳින රූ සපුවකට හිමිකම් කියයි. ඒ වාගේම ගේදොර ඉඩකඩම් ලැබිමට වාසනා බලය ඇත. සමාජයෙන් ගරු සැලකිලි ලබයි.
හත නැකතින් උපත ලැබූ ස්ත්රී පුරුෂයන් සඳහා වඩාත් සුබ වන්නේ පුනවාස-පුෂ-අස්ලිය-මා-පුවපල්-උත්රපල් සිත- විසා අනුර යන නැකැත්වලින් උපන් ස්ත්රී පුරුෂයින්ය. ස්ත්රී පුරුෂ දෙදෙනාම හත නැකත වී නම් එය ද ඉතා සුබයි.
හත නැකතින් යොදාගෙන කරන සුබ කටයුතු අතර හිසකෙස් කැපීම- කන් විදීම- අකුරු කියවීම- ඉඳුල්කටගෑම විවාහ කටයුතු- ගෙවල් සෑදීම- ගෙවදීම්- වෙළඳකටයුතු ගමන් බිමන් සඳහා ද ගොවිතැන් කටයුතු සඳහාද- වෙහෙර විහාර ඉදිකිරීම් කටයුතු සඳහා ද හත නැකත යොදා ගනී.
මෙම නැකත අසුබ යැයි මිනිසුන් අතර වැරදි මත තිබුණේ මෙය උතුම් නැකතක් බව අවධාරණයෙන්ම කිව යුතුය.
එම නිසා හත නැකත ගැන දෙමාපියන් අතර ඇති අනියත බිය නැති කිරීම මගින් එම දරුවන්ටද ඉදිරි කටයුතු විශේෂයෙන් විවාහ සම්බන්ධව බලපාන වැරදි අවබෝධයෙන් ඉවත් කිරීමට පුළුවන.

No comments:
Post a Comment